Tag: නිදහස ජනතා සභාව

Browse our exclusive articles!

එක්ස්ප්‍රස් පර්ල් අල්ලසේ ඇතත් නැත්ත සොයන්න මෙන්න පාර! (VIDEO)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති විවාදාත්මක තත්ත්වයේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (02) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

අයවැයෙන් ජනතා සහන නැති තැන රනිල්ට දැන් හීනෙනුත් අරගලය පේන්න අරන් (VIDEO)

අයවැය කාරක සභා විවාදය අතරතුර ජනධිපතිවරයා නැගිට වරින් වර අරගලයට පහරදෙන්නට පටන් ගෙන තිබෙන අතර එසේ සිදුවන්නේ අයවැයෙන් ජනතා සහන නොමැති නිසා අරගලයක් මඟ එන බව ඔහුගේ දේශපාලන අත්දැකීම් අනුව පෙනෙන න්නිස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

වර්තමාන පාර්ලිමේන්තුවට ජනතා මතයක් නැහැ.එය අවලංගු කාසියක් (VIDEO

වර්තමාන පාර්ලිමේන්තුව ජනතා මතය පිළිඹිබු වන කැඩපතක් නොවන අතර එය අවලංගු කාසියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

කපටි වැඩවලට නැවත නැවත අහුවෙන්න එපා – ගොඩහේවා (VIDEO)

කපටි පුද්ගලයන්ගේ කපටි වැඩවලට නැවත නැවත අහුනොවන ලෙසත් 2017 වසරේ පළාත් සභා මැතිවරණයට කළ කපටි වැඩේම මෙවර පළාත් මැතිවරණය සම්බන්ධයෙන්ද ක්‍රියත්මක කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේය.

ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂයම එක්වෙයි! (VIDEO)

මේ වන විට විවිධ මත ඉදිරිපත්කරමින් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂය පසුගිය දිනවල අඛණ්ඩව චෝදනා එල්ල කරනු ලැබීය.

Popular

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

Subscribe

spot_imgspot_img