Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
Search
Browse our exclusive articles!
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් තවත් අලුත් වැඩක්!
පුවත්
ASK
-
May 14, 2024
ත්‍රිවිධ හමුදාව,රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය,රාජ්‍ය පරිපාලන,බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ වැටුප ගැන ගත් අලුත් තීන්දුව!
පුවත්
ASK
-
May 10, 2024
යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානයට යොමුව තිබේ.
එහෙම හිතුන හිතුන වෙලාවට යන්න දෙන්න බැහැ.පුහුණුව දුන්නේ හමුදාවේ සල්ලිවලින් – ආරක්ෂක රාජ්‍ය ඇමති
පුවත්
ASK
-
May 10, 2024
ත්‍රිවිධ හමුදාවට අයත් පොදු සමා කාලය වෛද්‍ය බලකායට ලබා නොදීමට හේතුව එය සුවිශේෂී සේවයක් වන අතර එම පුහුණුව ලබාදෙන්නේ හමුදාවේ අරමුදලින් වීම නිසා හිතුන හිතුන වේලාවට ඉවත්වීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
බදුල්ල කරඳගොල්ල නායයෑම් අවදානම් තත්ත්වය ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගේ විශේෂ අවධානයට!
පුවත්
ASK
-
April 30, 2024
බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්ත්වය පිලිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර, එම ස්ථානය පරීක්ෂා කර කඩිනමින් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ.
(VIDEO):රණවිරු පවුල් සුභසාධනය ගැන රාජ්‍ය ඇමතිගෙන් සංවේදී කතාවක්!
පුවත්
ASK
-
April 11, 2024
විශ්‍රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
1
...
4
5
6
...
10
Page 5 of 10
Popular
කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව
Rashika Sandamali
-
February 13, 2026
තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...
ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…
තීරු ලිපි
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!
දේශපාලන පුවත්
February 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...
මෙවර සාපෙළ ලියන දරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්!
පුවත්
February 13, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පෙබරවාරි 17 වැනි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.