පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
මන්ත්‍රී චම්පික සහ GMOA අතර විශේෂ හමුවක්!
පුවත්
ASK
-
October 6, 2023
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
ජනගහනයෙන් මිලියන 12.3ක් අවදානම් ආර්ථික කලාපයේ!
පුවත්
ASK
-
October 4, 2023
ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව අද (04) පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
තක්කඩි රැලක් මුල් පුටුවල ඉන්නකම් කිසිවකට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ!
දේශපාලන පුවත්
ASK
-
September 22, 2023
මේ වනවිට පවතින රාජ්‍ය තුළ තවත් රජයක් නිර්මාණය වී ඇති බවත් පාස්කු ප්‍රහාරයට, අපැහැදිලි සිදුවීම් වලට, ඝාතන, අතුරුදහන් වීම්, යටපත් කරන ලද නඩු වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා 2024 මැතිවරණයේදී ජනතාවගේ රාජ්‍යක් නිර්මාණය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
සමාගම් දෙකක් සුරා බද්දට බිලියන ගණනින් පොලු තියලා!
පුවත්
ASK
-
September 22, 2023
සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
දේශපාලන කොමිසමකින් වෙන්නේ මර්දනයක් මිස නියාමනයක් නෙවෙයි – චම්පික
පුවත්
ASK
-
September 21, 2023
ජනාධිපති විසින් පත් කරන ලද දේශපාලනික කොමිසමකට සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිත කොට සිදු කරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ බලය ලබා දීමෙන් සිදුවන්නේ ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මතවාදය අනුව මර්දනය කිරීමක් පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
20
21
22
...
34
Page 21 of 34
Popular
ළමා ආරක්ෂාව සඳහා නව ආරක්ෂක පියවර!
Rashika Sandamali
-
October 1, 2026
ජනාධිපතිවරයාගේ ලෝක ළමා දින පණිවිඩය!
දේශපාලන පුවත්
October 1, 2026
0
කොළඹ LNW:අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන්...
සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්
කටකතා
October 1, 2026
0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී...
වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය
පුවත්
October 1, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි
දේශපාලන පුවත්
October 1, 2026
0
මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.