පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහින්දානන්ද අළුත්ගමගේ
Search
Browse our exclusive articles!
වගා හානිවලට වන්දි ගෙවන්න මිලියන 40,000 ක්
පුවත්
ashika brahmana
-
January 25, 2022
මහ කන්නයේ වගා හානි සිදු වූ වී ගොවීන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 40,000 ක් වෙන් කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අපි තීරණ ගත්තට නිළධාරීන් හරියට වැඩ කළේ නෑ – හරිත ගොවිතැන අසාර්ථක උනේ ඒ නිසා
පුවත්
UN
-
January 22, 2022
හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල ආරම්භ කළ පළමු කන්නයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර නිසිපරිදි බෙදාහැරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට තීරණය කළ නමුත් නිළධාරීන්ගේ අඩුපාඩු හා අතපසුවීම් නිසා ඒ පිළිබඳව නිසි පරිදි ගොවීන් දැනුවත් කිරීමට නොහැකි වූ බවයි ඇමතිවරයා පවසන්නේ.
මහින්දානන්දගේ අභියෝගය හරීන් බාර ගනී – රූපවාහිනී විවාදයකට සූදානම් !
පුවත්
UN
-
January 21, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවෘත විවාදයක් සඳහා කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මහින්දානන්දත් ගොවීන් වෙනුවෙන් හඬනගයි – ගෙදර යන්න වෙයිද ගෙදර යන ගමන්ද ?
දේශපාලන පුවත්
ashika brahmana
-
January 12, 2022
කාබනික වගාව ප්‍රචලිත කිරීමේදී ගත් ඇතැම් ක්‍රියාමර්ග හේතුවෙන් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් පිළිගන්නා බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.
සිංගප්පූරුවෙ වී වගා කළේ නෑ කියලා එහෙ මිනිස්සු බඩගින්නෙ ඉන්නවද ? කන්න නැත්තං කොහෙන් හරි ගේනවා – මහින්දානන්ද
පුවත්
ashika brahmana
-
January 5, 2022
ඉදිරියේදී ආහාර හිගයක් ඇතිවන බවට ඇතැමුන් ප්‍රකාශ කළද එවැනි කිසිදු අවදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.
Popular
ඇමෙරිකාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වීමට පෙර ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි
Sashikala Madhushani
-
November 16, 2026
ලාෆ්ස් ගෑස් සමාගමේ ලොක්කන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කැඳවීමක්
පුවත්
November 16, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද (16)...
බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – වැසි තත්වයේ වෙනසක්
පුවත්
November 16, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක...
දේශපාලනයෙන් පස්සෙත් යන්න තැනක් තිබීම ….
විශේෂාංග
November 16, 2026
0
කංචන විජේසේකර ඇත්තටම අපි දැනගත්තේ ගෝඨාගේ පාලන කාලයේ නෙවෙයි....
නැවෙන් බාන ගාණට දුන්නොත් ඔයිටත් වඩා තෙල් මිල වැඩිවෙනවා – ඇමති TB
කටකතා
November 16, 2026
0
රජය ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ නැවෙන ගොඩබාන මිලටත් වඩා අඩුවෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.