Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මිලාන් ජයතිලක
Search
Browse our exclusive articles!
සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පිරිස ලබන 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!
පුවත්
ASK
-
June 1, 2022
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක, හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ,මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩැන් ප්‍රියසාද්, වසන්තා හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් 13 දෙනා තවදුරටත් ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.
සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
පුවත්
UN
-
May 25, 2022
ගාලුමුවදොර අසළ ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප වෙයි.සනත්,මිලාන් ඇතුළු සැකකරුවන් 25 දක්වා රිමාන්ඩ්
පුවත්
ASK
-
May 18, 2022
ගාළුමුවදොර සහ අරලියගහ මන්දිරයේ අවට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
ගෝල්ෆේස් ප්‍රහාරය : තවත් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
පුවත්
RN
-
May 17, 2022
ගෝල්ෆේස් විරෝධතාවට මැයි 09 වනදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
වැඩවර්ජන කරලා රට ආපස්සට අරන් යන අය ගැන බුද්ධි අංශ දාලා හරි හොයන්න ඕන – මිලාන් ජයතිලක
පුවත්
ashika brahmana
-
January 13, 2022
බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා.
Popular
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
Rashika Sandamali
-
November 17, 2025
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
ක්රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...
ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
HIV ගැන නවතම හෙලිදරව්ව!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.