Tag: වජිර අබේවර්ධන

Browse our exclusive articles!

රනිල් වික්‍රමසිංහගේ නිසි අවබෝධය නිසා තමයි රට හරි පාරේ යන්නේ – වජිර

රට වැටුන වෙලාවෙදි නිශ්චිත ආර් ථික සහ සාමාජීය මොඩලයක්, ප්‍රතිපත්තියක් මේ රටට නිවැරදි වන ඉදිරිපත්, කරමින් මේ රට ගලවා ගැනීමට ඉදිරිපත් වූ නායකයා රනිල් වික්‍රමසිංහ බව සියලු දෙනා මතක තබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර් ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මීළඟ ජනාධිපතිවරණය දිනන්නේ රනිල්. ඡන්ද ලක්ෂ 100ක් ගන්නවා – වජිර (VIDEO)

මීළඟ ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික ජයග්‍රහණයක් ලබනු ඇතැයි කිසිදු සැකයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. "රට බංකොලොත්,...

වන්දනාවේ ගිය ගෝඨාභය වජිරත් එක්ක ආපසු එයි

වන්දනා චාරිකාවක් සඳහා කාම්බෝජය සහ ලාඕසය බලා පසුගිය ජුනි 24 වනදා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිංගප්පූරු ගුවන්...

ලංකාව දැනට ඇති ණය ගෙවා, ලෝකයට ණය දෙන රටක් කරන්න රනිල්ට කාලය දෙන්න – වජිර

ශ්‍රී ලංකාව දැනට ඇති ණය ගෙවාදමා, ලෝකයට ණය දෙන රටක් බවට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දිගු කලක් රට පාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු...

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයක් පාවිච්චි කිරීමම නෙවෙයි – වජිර

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට වඩා රටේ දියුණුව වෙනුවෙන් කළයුතු වෙනත් බොහෝ දෑ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. "1987...

Popular

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

Subscribe

spot_imgspot_img