Tag: විදෙස්

Browse our exclusive articles!

ඉම්රාන් ඛාන්ගේ බිරිඳ සිරෙන් නිදහස් , ඛාන් ?

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී සිරෙන් නිදහස් කර ඇති බව වාර්තා වේ. ඊයේ(24)දිනයේදී ඇය රාවල්පින්ඩි...

ජනාධිපති ධුරයට පත්වී ‘තත්පර දෙකක් ඇතුළත’ විශේෂ නීතීඥ ජැක් ස්මිත් ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කරන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරනය ජයග්‍රහණය කරන්නේ නම් ධුරයට පත්වී තත්පර දෙකක් ඇතුළත...

ඉන්දියාවට බලපාන ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ දහස් ගණනක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඔක්තෝබර් 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට ප්‍රබල සුළි කුණාටුවක් ළඟා වීම හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ දහස්...

වනයෙහි වැඩ කිඩ දැමූ ටාසනුත් යන්නම යයි!

සටහන – පුන්සරා ලියනගේඔක්තෝබර් 24,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:1960 ගණන්වල ටාසන් නමින් ඔබ හමුවට ආ රූපවාහිනී වැඩසටහනේ ටාසන්ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් එක්සත් ජනපද රංඟනශිල්පී...

දුමිදු අවසන් 16 දෙනා අතරට

සටහන – නිශ්මං රණසිංහ ඔක්තෝබර් 24, (LNW) කොළඹ :නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවත්වෙන MAXX North Harbour International 2024 බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන දුමිදු අබේවික්‍රම අවසන් 16...

Popular

අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 2,676 දෙනෙකු පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: රට පුරා පවතින අයහපත්...

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටියක් අනුරාධපුරයේදී විවෘත කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා...

දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පූර්ව උපාය මාර්ග ගැනීමට පියවර!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:බාල වයස්කාර දරු දැරියන්...

අයවැයට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනයක!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:2027 වර්ෂය සදහා ඉදිරිපත් කර ඇති අයවැය...

Subscribe

spot_imgspot_img