පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
පුනරුත්ථාපන පනත ගැන ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවට අපි හිස නමනවා – මරික්කාර්
පුවත්
ASK
-
October 21, 2022
පුනරුත්ථාපන ප්රතිසංස්කරණ අධිකාරී පනත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයේ මතය අද දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන අතර ඒ අනුව යළි මෙරට ජනතාවගේ කතා කිරීමේ අයිතිය,මත ප්රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ නිදහස් ආරක්ෂා කර දීම වෙනුවෙන් ශ්රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේය.
ජන්දවලට රනිල් එදත් බයයි අදත් බයයි (VIDEO)
පුවත්
ASK
-
October 14, 2022
රනිල් වික්රමසිංහ මහතා එදත් අදත් මැතිවරණ වලට බිය කෙනෙක් වන අතර මැතිවරණ නොපැවැත්වීම මඟින් ඔහුගේ සහ පොහොට්ටුවේ ජයග්රහණය තහවුරු කරගත හැකි බවට හීන දකිමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
විපක්ෂය ජන්ද ඉල්ලුවට ඉදිරි මාස කිහිපය තුළ ජන්ද නැහැ – වජිර
පුවත්
ASK
-
October 14, 2022
ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණ කිසිවක් නොපැවැත්වෙන අතර ජාතිය ස්ථාවර කිරීමේ ප්රතිපත්ති රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව මැතිවරණ මාලාවක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසයි.
ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂයම එක්වෙයි! (VIDEO)
පුවත්
ASK
-
October 13, 2022
මේ වන විට විවිධ මත ඉදිරිපත්කරමින් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂය පසුගිය දිනවල අඛණ්ඩව චෝදනා එල්ල කරනු ලැබීය.
සක්විති රජකම දෙනවා කිව්වත් රාජපක්ෂලා එක්ක ගමනක් නැහැ -සජිත් (VIDEO)
පුවත්
ASK
-
October 10, 2022
කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව ඊයේ (9) දෙහිඅත්තකණ්ඩියේ දී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
1
...
54
55
56
...
70
Page 55 of 70
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.