Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
මම තාමත් සමඟියේ – අසත්‍ය ප්‍රචාරවලට මයන්තගෙන් ප්‍රතිචාර!
පුවත්
ASK
-
July 21, 2022
තමන් සමඟි ජන බලවේගයෙන් ඉවත්ව ඇති බවට පළවන මාධ්‍ය ප්‍රචාරවල සත්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.
රාජපක්ෂලා නැවත රජ වුණා! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 21, 2022
පාර්ලිමේන්තුවෙන් පිටත රාජපක්ෂවරුන්ට සහ රනිල් වික්‍රමසිංහට විරුද්ධ ජන මතයක් පැවතියද පාර්ලිමේන්තුව තුළ එය නියෝජනය නොවුණු අතර යළිත් වරක් පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂවරු රජ වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් කරන්න බැහැ. භාණ්ඩාගාරය ට්‍රිලියන ගණනින් සෘණ – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
July 19, 2022
මේ වන විට රට පවතින තත්ත්වය අනුව හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් මෙය ගොඩදැමිය නොහැකි බව ජනතාවද දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
යළි නැගිටින්න මාස 6ක් අවුරුද්දක් ප්‍රමාණවත් – තිස්ස(VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
රට යළි නඟා සිටුවීම මාස 06ක අවුරුද්දක කාලයක් පමණ කාලයක් ප්‍රමාණවත් නමුත් එමඟින් 2019ට පෙර පැවති තත්ත්වයට පත්විය නොහැකි වුවත් දැනට පවතින ඉන්ධන,ගෑස්,විදුලිය අර්බුද විසඳා ගනිමින් මූල්‍ය අර්බුදයට විසඳුමක් දීම සඳහා ලෝක ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එම කාලය ප්‍රමාණවත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රට වැනසූ හොරු සමඟ අපේ ඩීල් නැහැ (VIDEO)
පුවත්
ASK
-
June 30, 2022
පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බවත් ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැලකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් අද (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
1
...
60
61
62
...
69
Page 61 of 69
Popular
බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්
Rashika Sandamali
-
February 10, 2026
ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි
විදෙස්
February 10, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...
රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..
පුවත්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...
ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි
ක්‍රීඩා
February 10, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...
ඉරානයේ තවත් උත්සාහයක් ..
විදෙස්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.