Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ලිට්රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද? (VIDEO)
පුවත්
ASK
-
June 11, 2022
ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
අමරකීර්ති ඝාතනය විමර්ශනයට SJB ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!
පුවත්
ASK
-
June 10, 2022
පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී විරෝධතාවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම අතර නිට්ටඹුව ප්‍රදේශයේදී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස සමඟි ජන බලවේගය ඉල්ලා සිටියි.
පාඨලී ස්වාධීන වෙයි! හරීන් ගිය මඟම යයිද? (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස මින් ඉදිරියට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
රුසියාව තරහ කරගත්තේ කපුටාගේ වුවමනාවටද? (VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
සහය අත්‍යවශ්‍ය මොහොතක රුසියාව තරහ කරගත්තේ කපුටාගේ හෝ ඇමරිකන් පුරවැසියාගේ වුවමනාවට ද යන ප්රශ්නය පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
19 ප්රජාතන්ත්රවාදී ලක්ෂණ සියල්ල 21ට ඇතුළත් විය යුතුයි – SJB
පුවත්
ASK
-
May 30, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්රජාතන්ත්රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
1
...
63
64
65
...
69
Page 64 of 69
Popular
රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..
Rashika Sandamali
-
February 10, 2026
ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි
ක්‍රීඩා
February 10, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...
ඉරානයේ තවත් උත්සාහයක් ..
විදෙස්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...
ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්- කැබිනට් ප්‍රකාශක
පුවත්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : අද (10) පැවැති...
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අපේක්ෂා කරන සැදැහැවතුන්ට නිවේදනයක්!
Uncategorized
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : මේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.