Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
හරිනි අමරසූරිය
Search
Browse our exclusive articles!
අපේ සහෝදරයින්ගේ කතා ප්‍රතිවාදීන් විකෘති කරනවා. එහෙම දේවල් කියලා නෑ – ධර්ම සංගායනා කතාව ගැන හරිනි කියයි
දේශපාලන පුවත්
RN
-
June 23, 2024
සටහන - රුවන් නෙළුගොල්ල තම පක්ෂයේ නායක සහෝදර සහෝදරියන් කියන කතා ප්‍රතිවාදීන් විසින් විකෘති කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනි අමරසූරිය මහත්මිය...
කාන්තාවන් සවිබල ගන්වන්න පනතක් ගෙන ඒම හොඳයි. හැබැයි සංශෝධනවලට කාලයක් නෑ.පනතෙන් වැඩක් වෙයිද?
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
කාන්තාවන් සවිබල ගැන්වීමේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතේ ඇතැම් කාරණාවලට ජාතික ජන බලවේගය එකඟතාව පළකරන නමුත් ඇතුළත් කළ යුතු වන සංශෝධන ක්‍රියාත්මක කර තිබේද යන්න ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේය. ඒ, අද (04) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. කාන්තාව වෙනුවෙන් එවැනි ප්‍රතිපත්තිමය තීරණ ගැනීම් හොඳ දෙයක් වන අතර කාන්තාවන්ට අවශ්‍ය පරිදි
මාමා දාපු සෙල්ලම් දැන් දාන්න බෑ – රංගේ බණ්ඩාරගේ කතාවට හරිනි දුන්න උත්තරය
දේශපාලන පුවත්
ASK
-
June 1, 2024
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හරහා පරාජය පිළිගෙන තිබෙන අතර මේ වන විට එම කතාවට ආශු මාරසිංහ මහතාද පොහොර දමමින් තිබෙන නමුත් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා වචනයක් හෝ නොකියන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ස්ත්‍රීවාදී බලයෙන් පුරුෂයෙක් පත්කරමු ….?
තීරු ලිපි
RN
-
May 27, 2024
ඇත්තෙන්ම කාන්තා බලයෙන් ගේන්න ඕන කාන්තා නියෝජනයක්ම මිස තවත් පුරුෂ නියෝජනයක් නොවේ.. හේතුව ලාංකීය ගැහැණියගේ අනේක විධ ඛේදවාචකයන් සහ සන්තාපයන් සංවේදනය වෙන්නේ තවත් ගැහැණු...
ගැහැණුන්ගේ බලයෙන් මේ පාර අනුරව ජනාධිපති කරනවාමයි. ඒකෙ සැකයක් තියාගන්න ඕනෙ නෑ – හරිනි
දේශපාලන පුවත්
RN
-
May 26, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාව ඉදිරි ජනාධිපතිවරණයේදී කාන්තාවන්ගේ බලයෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවන බව පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනි අමරසූරිය...
1
...
14
15
16
...
20
Page 15 of 20
Popular
ටල්ලාහසි ලෝක රට හරහා දිවීමේ තරගාවලියේ පදක්කම එළි දකී
Nishman Ranasinghe
-
November 11, 2025
පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්!
සංවර්ධන පුවත්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : මෙවර මහ කන්නයේ...
TASTY TUESDAYS – මේ මාගරීටා නොට් සෙනොරිටා! Italy on a Plate: Meet the Iconic Margherita Pizza!
විශේෂාංග
November 11, 2025
0
සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): Margherita Pizza යනු...
මැලේසියාවට එරෙහිව 5 – 0 ක ජයක්
ක්‍රීඩා
November 11, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ...
වායු කැළඹීමෙන් වෙච්ච දේ – උතුරු වායුගෝලයේ වායු දුෂණය ඉහළට!
පුවත්
November 11, 2025
0
කොළඹ LNW: මෙරට උතුරු ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අහිතකර තත්ත්වයකට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.