Tag: අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

Browse our exclusive articles!

ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටි අන්තරේ හෂාන් මුල්වරට මාධ්‍යයට කියූ දේ (VIDEO)

පසුගිය අගෝස්තු 18 වැනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතාවෙන් අනතුරුව කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගැනුණු කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත නිදහස් වීමෙන් අනතුරුව අද (08) මුල්වරට මාධ්‍ය හමුවකට එක් වුණා.

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නද අපේ සහයෝගය ඉල්ලන්නෙ ? – සජිත්

තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපයෝගී කරගනිමින් සාමකාමි ලෙස විරෝධතා දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ අන්තනෝමතික...

පොලීසියටත් හූ තියා ඇරඹු අන්තරේ පාගමන – අතරමඟදීම කඳුළු ගෑස් (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයෙන් ආරම්භ වූයේ පොලීසියේ විරෝධයද නොතකමින්ය.

මුදලිගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධයිද ? – විමර්ශන රහස් පොලීසියට

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා...

‘සෙල්ලන් කරන්න නම් ඕනේ අපි ඒකටත් ලෑස්තියි’ – අත්අඩංගුවට ගැනීමට පෙර වසන්ත! (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ නෙරපා දැමුවා සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයටද දින නියම කිරීම අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයෙන් ආරම්භ වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

Popular

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

Subscribe

spot_imgspot_img