පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආපදා කළමනාකරණ මධ්යස්ථානය
Search
Browse our exclusive articles!
දිස්ත්රික්ක 15කට ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජලය!
පුවත්
ASK
-
August 17, 2023
වියළි කාලගුණයත් සමඟ ඇති වී තිබෙන පානීය ජල ප්රශ්නයට විසඳුමක් ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානයත්, ආපදා සහන සේවා මධ්යස්ථානයත් එක්ව ජල බවුසර් භාවිතා කරමින් දිවයිනේ දිස්ත්රික්ක 15ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක් සඳහා ජලය බෙදාහැරීම සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
නියඟය නිසා දිස්ත්රික්ක 12කට පානීය ජල ගැටළුව උග්ර වෙයි!
පුවත්
ASK
-
August 7, 2023
පවතින නියං කාලගුණික තත්ත්වය නිසා දිස්ත්රික්ක 12ක් උග්ර පානීය ජාල ප්රශ්නයට මුහුණ දී සිටින අතර එම දිස්ත්රික්ක 12 ප්රාදේශීය ලේකම් කොට්ඨාස 40ට බවුසර් මඟින් ජලය බෙදාහරිමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.
කැලෑ ගිනිතැබීම් නිවාදැමීම සඳහා අවශ්ය පහසුකම් හා තාක්ෂණය නෑ – දිස්ත්රික් අපදා කළමණාකරන මධ්යස්ථානය
Uncategorized
Rashika Sandamali
-
August 2, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): බදුල්ල දිස්ත්රික් අපදා කළමණාකරන මධ්යස්ථානයේ නියෝජ්ය අධ්යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, කැලෑ ගිනිතැබීම් නිවාදැමීම සඳහා අවශ්ය පහසුකම්...
අධික වර්ෂාවෙන් දිස්ත්රික්ක 11ක් ආපදාවට. නායේ යෑම් නිවේදන තවදුරටත් ක්රියාත්මකයි!
පුවත්
ASK
-
July 6, 2023
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා කාලගුණය වෙනස් වීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අද මාධ්යයට අදහස් දැක්වූවා.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්! (VIDEO)
පුවත්
ASK
-
March 20, 2023
බදුල්ල පූනගල වතුයායේ ඊයේ රාත්රියේ සිදු වූ නායේ යෑම හේතුවෙන් ආපදාවට පත් භූමියට මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නිලධාරීන් ගොස් සිටින අතර එම නිරීක්ෂණ වලින් අනතුරුව රතු නිවේදන සහ අනාරක්ෂිත ප්රදේශවල සිටින පිරිස් ඉවත් කිරීමට කටයුති යොදන බව අපාදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
1
...
6
7
8
Page 7 of 8
Popular
මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්රාප්ත වෙයි !
RN
-
November 1, 2026
ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...
පැරණි වරප්රසාද ලත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතා හිතවාදී පරිපාලනයක් බිහිකරනවා : ජනපති
දේශපාලන පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
බ්රිතාන්යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්රිතාන්ය අගමැතිවරයා කියයි
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්රිතාන්යය විසින් අතීතයේ...
රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.