Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
කඩෙන් කන අයට සුභ පණිවුඩයක්! (VIDEO)
පුවත්
ASK
-
August 9, 2022
ගෑස් මිල,ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු වීම නිසා එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙමින් අද දින සිට තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහතට!
පුවත්
ASK
-
August 8, 2022
ලිට්රෝ ගෑස් මිල අද(08) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබෙනවා.
ඇප ලැබූ ස්ටාලින්ගෙන් ආණ්ඩුවට තවදුරටත් රතු එළි! (VIDEO)
පුවත්
ASK
-
August 8, 2022
අරගලය සිදුකළේ ක්‍රම වෙනසක් වෙනුවෙන් වන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් කිසිලෙසකින්වත් පසුතැවිලි නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.
වික්‍රමසිංහ රාජපක්ෂ වුණාට පස්සේ අන්තර් කාලීන කතා ඔක්කොම ඉවරයි – හදුන්නෙත්ති (VIDEO)
පුවත්
ASK
-
August 8, 2022
රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පසු ඔහුගේ සර්වපාක්ෂික කතා අවසන් වී තිබෙන අතර දැන් පවතින්නේ අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පැවැත්වීමට සූදානම් ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.
රැට්ටාගෙන් උණුසුම් වූ මහජන රැළිය! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 6, 2022
වසර 74ක් පුරා ලංකාවේ දේශපාලනයෙන් ලබාගැනීමට නොහැකි වූ ජයග්‍රහණ රැසක් පසුගිය මාස තුනක අරගලයෙන් ලබා ගත් බව අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අවධාරණය කළේය.
1
...
1,029
1,030
1,031
...
1,204
Page 1,030 of 1,204
Popular
“Automobile Industry Awards 2025″ප්‍රථම වතාවට ශ්‍රී ලාංකාවේ!
Rashika Sandamali
-
November 21, 2025
නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW:අද (21) නුගේගොඩ දී විපක්ෂයේ කණ්ඩායම කිහිපයක් විසින්...
ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර...
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!
පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : පොලිස් මත්ද්‍රව්‍ය නාශක...
මැතිසබේට නෑගම් ආ නයා ….
තීරු ලිපි
November 21, 2025
0
පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.