පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
කාබනික වගාව ගැන රටට එකක් කියා ඇතුලේ තව එකක් වුණ හැටි! (VIDEO)
පුවත්
ASK
-
September 20, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඇරඹි කාබනික වගා ප්‍රතිපත්තිය පිළිබඳ මාධ්‍යයට කුමන ප්‍රකාශ නිකුත් කළද ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ජා වලදී ඊට එරෙහි වූ බවත් එය අතහරින ලෙස බල කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්.කුමාරසිංහ මහතා පැවසුවේය.
ආයෝජන ප්‍රවර්ධනය ධම්මිකටද ? වජිරටද ?
දේශපාලන පුවත්
RN
-
September 20, 2022
මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යන ප්‍රබල ආයතන තුන...
විකෘති ආණ්ඩුව තවත් පිළිගන්න බැහැ – වහාම පුංචි ජන්දය තියන්න (VIDEO)
පුවත්
ASK
-
September 20, 2022
පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංඡිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් අද (20) මැතිවරණ කොමිසමට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ දැනුවත් කිරීමක් …
පුවත්
RN
-
September 19, 2022
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුණු එකඟතාවය පිළිබඳව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම බාහිර...
ජාතික යාන්ත්‍රණය සක්‍රීය නොකර ජිනීවා බලපෑම් වළක්වන්න බැහැ! (VIDEO)
පුවත්
ASK
-
September 14, 2022
ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට වන හෙයින් ඒ සම්බන්ධ තීරණ ගැනීමට රට තුළ ඉඩ කඩ තිබිය යුතුවන අතර මානව හිමිකම කවුන්සිලයේ වාර්තාවේ සඳහන් බොහෝ දේ ගැන ජාතික යාන්ත්‍රණයක් තුළ සිට ක්‍රියාත්මක විය හැකි බව මෙරට මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දුන්නේය.
1
...
1,149
1,150
1,151
...
1,344
Page 1,150 of 1,344
Popular
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං නැවතත් තනතුරේ පිහිටුවයි
Sashikala Madhushani
-
November 24, 2026
ජනපති අනුරට සුබ උපන්දිනයක් !
දේශපාලන පුවත්
November 24, 2026
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි උපන්දිනය අදට...
ආපහු IMF යනවාද නැද්ද කියලා තවම තීරණයක් නෑ. අපිට IMF තාක්ෂණික සහායක් නම් ඕනෙත් නෑ – හුළංගමුව
දේශපාලන පුවත්
November 24, 2026
0
ජාත්‍යන්තර මූල්ය අරමුදලත් (IMF) සමග ලබන වසරේදී නැවතත් යම්කිසි...
අද (24) දවසේ වැසි තත්වය
පුවත්
November 24, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 24) දිනයේදී උතුරු, නැගෙනහිර...
ආර්ථිකය වර්ධනයට අදාළ ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් නෑ. නැවතත් ණය ගෙවීමේ අර්බුදයක් එන්නත් පුළුවන් – ධනනාත්
පුවත්
November 24, 2026
0
මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ඇතැම් ප්‍රතිසංස්කරණ සාධනීය වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.