පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අද පස්වරුවේ සිටම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක්?
පුවත්
ASK
-
April 2, 2022
හෙට (03) දිනයේ දී සාමාන්‍ය ජනතාවගේ සංවිධානය වීම් මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා අද පස්වරුවේ සිටම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
හිරුණිකා ඥානක්කාගේ දේවාලෙත් වටලයි!(VIDEO & PHOTOS)
පුවත්
ASK
-
April 2, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමඟි වනිතා බලකාය විසින් අනුරාධපුර සුප්‍රසිද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භූමිය වටලා තිබෙනවා.
මාර්තු 22 පැමිණි ඩීසල් නැව තවමත් මුහුදේ – නැවට ගෙවන්න ඩොලර් නෑ !
පුවත්
UN
-
April 2, 2022
පසුගිය මාර්තු 22 වැනිදා කොළඹ වරාය වෙත පැමිණි ඩීසල් නෞකාවක් තවමත් නැංගුරම් ලාගෙන සිටින බවයි වාර්තා වන්නේ. මෙම නෞකාවේ ඉන්ධන ගෙඩාබෑම ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් සොයාගත නොහැකි වීම නිසාය.
03වැනිදාට රට පුරා ඇඳිරි නීතිය වැටෙයිද?
පුවත්
ASK
-
April 1, 2022
එළඹෙන 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා සමඟ යම් නොසන්සුන්තාවක් මතු වීමේ අවදානමක් පවතින හෙයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා විය.
අතිවිශාල නීතිඥ සහයක් මැද අත්අඩංගුවටපත් මිරිහාන උද්ඝෝෂකයින් නිදහස්!
පුවත්
ASK
-
April 1, 2022
ඊයේ (31) රාත්‍රියේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඒ අවට පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 45 දෙනා නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
1
...
1,257
1,258
1,259
...
1,345
Page 1,258 of 1,345
Popular
ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!
ASK
-
November 25, 2026
ප්‍රතිපත්ති වසාගත් ආමිසය!
විශේෂාංග
November 25, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...
රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල
දේශපාලන පුවත්
November 25, 2026
0
කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...
පාකිස්තාන ගගනගාමියකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!
විදෙස්
November 25, 2026
0
කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...
BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !
දේශපාලන පුවත්
November 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.