පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
මුණි බලන්න කාදිනල් හිමි හදිසියේම කොළඹ අපරාධ කොට්ඨාසයට!(VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
පසුගියදා බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී බෝම්බය සොයා ගත් එම දේවස්ථානයේ සේවය කරමින් සිටි දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මුණි නැමැත්තා බැහැදැකීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැමිණියේය.
මැදමුලනේ තේ කඩයක් කරනවා වගේ රටක් පාලනය කරන්න බැහැ – මරික්කාර් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 3, 2022
මැදමුලනේ තේ කඩයක් කරන ආකාරයෙන් හෝ පිරමිඩ් ව්‍යාපාරයක් කරන ආකරයෙන් හෝ පිටකොටුව පේමන්ට් එකේ ව්‍යාපාරයක් කරන ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි අතර එය කෙටි කාලීන,මැදි කාලීන සහ දීර්ඝ කාලීන සාකච්ජාවකින් කළ යුත්තක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
IMF ගැන පරස්පර විරෝධී මත නැඟෙන බවට කරන චෝදනාවට මහබැංකු අධිපතිවරයාගෙන් පිළිතුරක්
පුවත්
MIAP
-
February 3, 2022
IMF ගැන පරස්පර විරෝධී මත නැඟෙන බවට කරන චෝදනාවට මහබැංකු අධිපතිවරයාගෙන් පිළිතුරක්
අද ලක්ෂයකින් අරඹන කෝටියක් වැඩ කරන බැසිල් : අයවැයෙන් වැඩ ලක්ෂයක් අද සිට
දේශපාලන පුවත්
RN
-
February 3, 2022
"අයවැයෙන් වැඩ ලක්ෂයක්" ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
විදුලි අර්බුදය ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න – සිවිල් සංවිධාන හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට
පුවත්
ASK
-
February 2, 2022
විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස බලකරමින් හෙට දින සිවිල් සංවිධාන වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
1
...
1,301
1,302
1,303
...
1,346
Page 1,302 of 1,346
Popular
ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ආසියානු අවසන් මහා තරගයට: ඉන්දියාව ඉවතට!
Rashika Sandamali
-
November 26, 2026
වැටුප් වැඩිවීම්, බදු ලිහිල් කිරීම් සහ බිලියන 805 ක මූල්‍ය පරතරය: ජනපති අනුර හෙළි කළ රටේ ඇත්ත ආර්ථික කතාව!
දේශපාලන පුවත්
November 26, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකය...
ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අමතක කර දැමූ මුස්ලිම් සංහාරය…
තීරු ලිපි
November 26, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: වසර 36ක දීර්ඝ කාලයක්...
දශක හතක් පුරා වේදිකාව හැඩ කළ ‘මනමේ’ට වසර 70යි!
කලා
November 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ අභිමානවත් සන්ධිස්ථානයක්...
කවුරු අකමැති වුණත් දැනට වගාකරන කුඹුරුවලින් තුනෙන් එකකවත් වී වගාව නවත්වන්න වෙනවාමයි – ඇමති ලාල් තරයේ කියයි
දේශපාලන පුවත්
November 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.