පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පොහොර නැවට ගෙවීම් ගැන නඩුව සමථයකට – වාරණ නියෝගයත් ඉවත් කරයි
පුවත්
UN
-
January 3, 2022
චීන සමාගමක් විසින් මෙරටට එවූ කාබනික පොහොර සඳහා ගෙවීම් සිදු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ්ය මහාධිකරණය අද තීරණය කළේය.
කුවේට් එයාර්වේස් ශ්රී ලංකාව සමග ගුවන් ගමන් සබඳතා අත්හිටුවයි
පුවත්
UN
-
January 3, 2022
කටාර් එයාර්වේස් ගුවන් සමාගම ශ්රී ලංකාව සමග සිදුකළ ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ගුවන් සබඳතා අත්හිටුවන බව ප්රකාශයට පත්කර ඇති නමුත් ඒ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.
ඇනගත්තේ පොහොර තහනමෙන්. රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නෙ අමූලික බොරුවක් – දයාසිරි
පුවත්
RN
-
January 3, 2022
රසායනික පොහොර නිසා වකුගඩුවලට බලපෑමක් සිදුවන්නේය යන්න අමූලික බොරුවක් බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පොළට ආපු සුසිල් මහින්දානන්දගේ සහ බන්දුලගේ රෙදි ගලවයි! (VIDEO)
පුවත්
ASK
-
January 3, 2022
එළවළු මිල ඇතුළු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්යවරු සහ ප්රතිපත්තිමය තීරණය ගත් අය වගකිව යුතු බව අධ්යාපන ප්රතිසංස්කරණ,විවෘත විශ්වවිද්යාල හා දුරස්ථ අධ්යාපන ප්රවර්ධනරාජ්ය අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත් මහතා පැවසුවේය.
ආර්ථික ප්රශ්නවලට අදාළ විසඳුම් දේශපාලනීකරණය කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ – හර්ෂ
පුවත්
RN
-
January 3, 2022
ආර්ථික ප්රශ්නවලට දිය යුත්තේ ආර්ථිකමය විසඳුම් බවත් ඒවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන් මේ අර්බුදයෙන් එළියට පැමිණිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
1
...
1,316
1,317
1,318
...
1,330
Page 1,317 of 1,330
Popular
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
Rashika Sandamali
-
October 20, 2026
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.