Tag: ආර්ථිකය

Browse our exclusive articles!

ජී.එල් එක්ක ඩිලානුත් සමඟියට!

දකුණු පළාත් හිටපු මහඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා අද (01) දින සමඟි ජන බලවේගය හා එක්ව තිබුණි.

2023 ගැන මහබැංකු අධිපතිගෙන් සුබවාදී අදහස්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 01 කොළඹ (LNW): මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අදදෙරණ වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වැඩිදියුණු...

පිට පිට නව අවුරුදු තෑගී – ලිට්‍රෝ ගෑස් මිලත් ඉහළට!

සංශෝධිත නව වැට් බදු හේතුවෙන් ලිට්‍රෝ ගෑස් මිල අද (01) සිට ඉහළ දමා තිබේ.

පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට!

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

ඉතිහාසය අලුතින් ලියන්න එකාමෙන් පෙරට එන්න – අනුර දිසානායක

රටක ඉතිහාසය ගොඩනගන්නේ ජනතාව විසින් වුවද අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ තීරණය කළේ දූෂිත පරපුටු ප්‍රභූ පාලක පිරිසක් විසින් වන හෙයින් එම වැරැදි ඉතිහාසය ජනතාව විසින්ම නිවැරදි කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

Popular

ඇම්බර් හර්ඩ් සමඟ අධිකරණ සටන්වලින් පසු ජොනී ඩෙප්ගේ හොලිවුඩ් පුනරාගමනය; ‘Ebenezer’ චිත්‍රපටයෙන්!

සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): හොලිවුඩයේ කලක් ඉහළම ජනප්‍රියත්වයක්...

කක්ෂගත ගමන නිමවා පෘථිවියට ආ Starship යානය ගුවනේදීම අල්ලාගනී – SpaceX වෙතින් ඓතිහාසික මෙහෙයුමක්!

සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත්...

ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලක්දනවි සමාගමට ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක්!

ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලක්දනවි සමාගමට ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක්!

ලෝක බලවතුන්ගේ අවධානය ආසියාවට; චීනය, පිලිපීනය සහ කාම්බෝජයේ රාජ්‍ය තාන්ත්‍රික සමුළු රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ආසියානු කලාපයේ...

Subscribe

spot_imgspot_img