Tag: ආර්ථිකය

Browse our exclusive articles!

Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාව හැරදා යාමේ අවධානමක්?

Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

බදු ප්‍රශ්නය ගැන වෘත්තිකයින්ගෙන් IMF වෙත සංදේශයක්!

ඉල්ලා තිබෙන පරිදි තවදුරත් විසඳුමක් ලබා දී නැති වෘත්තීයවේදීන් මුහුණ දී සිටින බදු ගැටලුව සම්බන්ධයෙන් අද (20) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත සංදේශයක් භාර දීමට කටයුතු යොදා තිබේ.

EPF “පාඩුව” හරියටම මෙන්න

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර...

දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපදයේ තාක්ෂණික සහාය පතයි!

සටහන - නිපුනි ලියනගේකොළඹ (LNW): දූෂණයට එරෙහි සටන සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපදයෙන් තාක්ෂණික සහාය සහ පුහුණුව ලබා දීම අපේක්ෂා කරයි.ශක්තිමත් දූෂණ-විරෝධී පියවරයන් අනුගමනය...

බංකොලොත් රටක මොන ෆයිනෑන්ෂියල් සෙන්ටර්ද? (VIDEO)

වරාය නගරයේ නම "කලම්බෝ ෆයිනෑන්ෂල් සෙන්ටර්" ලෙස වෙනස් කිරීමෙන් ප්‍රතිලාභයක් අත්නොවන අතර බංකොලොත් රටක එවැන්නක් කරන බව පැවසීමම විහිළුවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

Popular

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

Subscribe

spot_imgspot_img