Tag: උදය ගම්මන්පිල

Browse our exclusive articles!

ආණ්ඩු බලය කියන්නෙ මොකක්ද කියලා විමල්ලා ගම්මන්පිලලා දැනගෙන හිටියෙ නෑ – ජොනී

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ආණ්ඩු බලය යනු කුමක්දැයි නොදැන සිටි අතර ඔවුන්ව වෙන වෙන පුද්ගලයින් විසින් පාවිච්චි කෙරුණු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

තෙල් අර්බුදයක් තිබුණේ නෑ. දේශපාලන අවබෝධයක් නැති ඇමතිගේ ප්‍රකාශ නිසා ජනතාව කලබල වුණා – මහින්ද (VIDEO)

ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විමල් සහ ගම්මන්පිල කළේ ප්‍රේමදාසට සහ දිසානායකට ඕන දේද?(VIDEO)

කුමන ඇමතිවරයෙක් වුවත් ආණ්ඩුවට පැමිණි විට කළ යුත්තේ විපක්ෂයේ කාර්යභාරය නොවන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පමා වී වුවත් වියයුත්ත වෙමින් පවතී ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට පසුගිය 03 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

ඔවුන් රට පාවාදෙන්නයි හැදුවේ – විමල්, ගම්මන්පිල ඉවත් කළ හේතු ජොනී පැහැදිලි කරයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් කලක් තිස්සේම තමතමන්ගේ බල අරමුණු වෙනුවෙන් විපක්ෂයට අවශ්‍ය පරිදි රට පාවාදීමේ ක්‍රියාදාමයක නිරත වීම නිසා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Popular

CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල්...

ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!

කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...

ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය...

Subscribe

spot_imgspot_img