Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාවෙන් යළි යෝජනාවක්!
පුවත්
ASK
-
February 12, 2022
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සංස්ථාව විසින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත එම යෝජනාව සිදුකර ඇත.
සමන් රත්නප්‍රියව වහාම අත්අඩංගුවට ගන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
කොළඹ දිසා අධිකරණයේ වරණ නියෝගයක් තිබියදී ඒ ගැන නොසලකා තවදුරටත් වැඩවර්ජනය කළ නොහැකි අතර වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රියව අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියි.
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ කරන්න එපා – මුදල් ඇමතිගෙන් උපදෙස් (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!
පුවත්
ASK
-
February 12, 2022
මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.
1
...
34
35
36
...
51
Page 35 of 51
Popular
දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!
ASK
-
December 23, 2025
බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්
ක්‍රීඩා
December 23, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...
බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි
දේශපාලන පුවත්
December 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...
වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්
ක්‍රීඩා
December 23, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...
ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි !
සයිබර් පවුර
December 23, 2025
0
ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.