Tag: ගෑස්

Browse our exclusive articles!

ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කරනවා – ලිට්‍රෝ සමාගම

ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

ගෑස් ගැන සම්පූර්ණයෙන්ම ප්‍රමිතිය තීරණය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට! (VIDEO)

ගෑස් හා ඊට අදාළ උපාංග ගැන ප්‍රමිතිය තීරණය කිරීම මෙන්ම ඒ ගැන අධීක්ෂණය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

නිලධාරීන්ගේ සහ ඩීල්කරුවන්ගෙන් වුවමනාවට ගෑස් සිලින්ඩරයෙන් විනාශ වී ගිය කුඩා මිනිසාගේ ආර්ථිකය

නත්තල් සීතලත් සමඟම ලබන්නා වූ නව වසර ශ්‍රී ලංකාවේ පුංචි මිනිසාගේ පීඩනය තවදුරටත් වැඩි කරමින් ඇත. කෙසේ හෝ ඉතා අපහසුවෙන් එදා වේල සොයා ගන්නා ස්වයං රැකියා කරුවාගේ සිට උදෑසන තම දරුවන්ට කැඳ හෝ තේ උගුරක් රත් කර දෙන සාමාන්‍ය මිනිසාගේ දෛනික අවශ්‍යතාවයක් වන ගෑස් සිලින්ඩරය මේ වන විට කළුනික බවට පත්වී ඇත.සියලුම ගෑස් වෙළඳ සැල් අසල ඉතා දිගට විහිදුනු පෝලිම් දක්නට ඇත. ගිනි අව්වේ කුඩ ඉහළමින්, පුංචි දරුවන් අතින් වඩාගත් සමහර දෙමව්පියන් ගෑස් සිලින්ඩර උස්සගෙන ගෑස් ලොරිය මේ දැන් එතැයි මඟ බලාගෙන, පෝලිම් වල රස්තියාදු වෙති. කොළඹ තට්ටු නිවාස වාසීන්, කුඩා පැල්පත් වාසීන් ඇතුළු ගෑස් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇත. වඩේ බදින, කෙටි ආහාර සාදා තම ජීවිකාව සවිකරගන්න, ස්වයංරැකියා නියුක්තිකයින් සහ කුඩා ව්‍යාපාරිකයන් ගෑස් සිලින්ඩරය නොමැතිව ඉතා අසරණ තත්වයට පත් ව ඇත.

ගෑස් සංයුතියේ කිසිදු වෙනසක් නැහැ. අනිසි බියක් ඇතිකරගන්න එපා – ලිට්රෝ ගෑස් සභාපති

ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී...

Popular

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

Subscribe

spot_imgspot_img