Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජනතා විමුක්ති පෙරමුණ
Search
Browse our exclusive articles!
බලය අතට ගන්න NPP සටන ඇරඹෙයි – අනුර ජන්ද පිටිය සොලවයි!
දේශපාලන පුවත්
ASK
-
November 19, 2023
''අද අපි දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා දසදහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පෙළපාලියකින් ආවේ ඇයි? ආණ්ඩුව අපේ රටේ වටිනා ජාතික සම්පත් විකිණීමට විරෝධය පාන්න,අසීමිත බදුබරක් පටවමින් ජනතාව මත පටවා තිබෙන පීඩනයට විරෝධය පාන්න; ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව ඉහළ දමා තිබීමට විරෝධය පාන්න. නමුත් මෙය විරෝධය පෑමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසීමේ විරෝධතා ව්‍යාපාරයක්.'' යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
දැන් ජනතාවගේ හයිය ආණ්ඩුවට පෙන්වන්න ඕනේ.ජනතා බලය නිර්මාණය කරන්න සූදානම් වෙන්න!
දේශපාලන පුවත්
ASK
-
November 18, 2023
මේ වන විට ජනතාවගේ වගකීම වී ඇත්තේ වත්මන් පාලනය පලවා හැරීම සඳහා දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කිරීම බව ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.
තිස් හතරවෙනි ඉල් විරු සමරුව ….
විශේෂාංග
RN
-
November 15, 2023
ප්‍රේමකිරිති ද අල්විස්, විජේකුමාරතුංග වැනි මිනිසුන්ව ඝාතනය කොට දැන් ඒ ඝාතන යුක්ති යුක්ත කරගැනීමට නොහැකිව ඒවා කලේ අපි නොවේ යැයි කියමින් ඇඟබේරාගන්න එක නම්...
අනුරගේ ග්‍රැෆයිට් කථාව සහ මාළිමාවේ ඔළු තුනේ බූරුවාගේ කතාව ….
විශේෂාංග
RN
-
November 5, 2023
අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය.. එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි...
යුද්ධයෙන් හැමදාම පිඩාවට පත්වුණේ යුද්ධයට එරෙහි ජනතාවයි!
පුවත්
ASK
-
November 1, 2023
යුද්ධයෙන් හැමදාම පීඩාවට පත් වූයේ යුද්ධයක් සම්බන්ධයෙන් තීරණය ගැනීමට දායක නොවුණු ජනතාව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
1
...
19
20
21
...
46
Page 20 of 46
Popular
ශ්‍රී ලංකා 17 න් පහළ යෞවනයන්ට පළමු තරගයෙන් ලකුණු 78 ක් පරාජයක්.
Nishman Ranasinghe
-
December 8, 2025
IMF ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙයි!
Uncategorized
December 8, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ හදිසි...
නැවත අනවසර ඉදිකිරීම් බැහැ. ජනපති දැඩි තීන්දුවක!
දේශපාලන පුවත්
December 8, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක්...
දිත්වා මම සහ මගේ පොල්ගහ…
තීරු ලිපි
December 8, 2025
0
මම මේ දිත්වා ආපදාවට දින කිහිපයකට කලින් පෝස්ට් එකක්...
ආපදාවෙන් අවහිර වූ මාර්ග 85%ක් විවෘතයි!
සංවර්ධන පුවත්
December 8, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් අවහිර වූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.