Tag: ජාතික ජන බලවේගය

Browse our exclusive articles!

(VIDEO):නලින්ද කොහොමද තනියම දින තීරණය කරන්නේ. අපේ නායකතුමාට වැඩ!

සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් දින ලබා දී ඇති නමුත් එය ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (23) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

(VIDEO):NPP සහ කාදිනල් හිමි අතර හමුවක් – කාදිනල් හිමි ඉදිරිපිටදීම NPP යෙන් ප්‍රතිඥාවක්!

එළඹෙන 21 වැනිදාට පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර පහක් ගතව ගියද එහි සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කිරීමට තවමත් අපොහොසත් වී තිබෙන පසුබිමක ඊට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් යුක්තිය ඉටු කරන බවට අද (18) ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මුණ ගැසී ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

(VIDEO):NPP කියල එකක් නැහැ.JVP ම තමයි.වැරදි වහගන්න තමයි NPP හැදුවේ – SJB හර්ෂණ

ජාතික ජන බලවේගය කියා දෙයක් නොමැති අතර එය ජනතා විමුක්ති පෙරමුණම බවත් ඔවුන් ජාතික ජන බලවේගය ගොඩනගා ගෙන ඇත්තේ ඉතිහාසයේ වැරදි වහ ගැනීමට බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

අපි ලෑස්තියි.දිනයයි වෙලාවයි කියන්න.ෆයිනල් මැච් එකම ගහමු – NPP නලින්ද

ජාතික ජන බලවේගය ලෙස නායක අනුර දිසානායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදයට සූදානම් හෙයින් දිනය සහ වෙලාව පවසන ලෙස එම කටයුත්ත සම්බන්ධීකරණයට ජාතික ජන බලවේගයෙන් පත් කර සිටින වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අනුරගේ මවගෙන් ජාජබට අයෝමය ශක්තියක් – NIO පලාගල විධායක සභාව පත්කරගැනීමේ මහාසභාවටත් එක්වෙයි

ජාතික විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානය මගින් සංවිධානය කර තිබූ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විධායක සභාව පත්කර ගැනීමේ මහා සභා රැස්වීමට ජනතා විමුක්ති...

Popular

බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුලු නැද්ද?

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: බංග්ලාදේශ වේග පන්දු යවන...

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...

Subscribe

spot_imgspot_img