Tag: දයාසිරි ජයසේකර

Browse our exclusive articles!

මෛත්‍රී – දායසිරි යළි ගැටුමකට මුලපුරයි!

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

තවත් නඩුවක තීරණය කල්යයි!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ (LNW): මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර...

ශ්‍රීලනිපයට එරෙහි පෙත්සමකට අතුරු නියෝග තීන්දුව හෙට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළේය.

නීත්‍යානුකූල ලේකම්වරයා මමයි – සිරිපාලලාගේ වැඩේ අවසන් ප්‍රතිඵලයත් දයාසිරි කලින්ම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් වශයෙන් පෙනී සිටියත් එම තනතුරු...

ඇවිලෙන SLFP ගින්න – දයාසිරිගෙන් පැමිණිල්ලක්

අධිකරණ තීන්දුව අනුව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස වැඩ භාර ගැනීම සඳහා ඊයේ (05) දින පක්ෂ මූලස්ථානය වෙත ගියද ඊට ඇතුල්වීමට අවසර නොලැබීම හේතුකොට ගනිමින් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Popular

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...

Subscribe

spot_imgspot_img