Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

ඊශ්‍රායල් – පලස්තීන ගැටුම විසඳීමට චම්පිකගෙන් පස්වැදෑරුම් වැඩ පිළිවෙලක්!

භාණ්ඩ හා සේවා මිල ගණන් අහස උසට නැඟීම මගින් තීව්‍ර කරන ලද ආර්ථික අර්බුදයත් සමඟ මේ වන විට පොරබදමින් සිටින ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ හමාස් කණ්ඩායම අතර මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් තවදුරටත් අසරණ කරමින් තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එක සහ Transport Hub එක උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වුණා!

මැනිං වෙළෙඳපොළ හරහා ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එකක් Transport Hub එකක් හදන සැලසුම් සියල්ල උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔන්ලයින් පනත ගැන අන්තරේ හා වෘත්තීය සමිති මන්ත්‍රී පාඨලී සමඟ සාකච්ජාවක!

මාර්ගගත සුරක්ෂිතභාවයට යම් නියාමනයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව මාධ්‍ය ආයතන සමඟ රජය සාකච්ජා කර නියාමනය කළ යුතු කරුණු පිළිබඳව එකඟතාවයට පැමිණිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ක්‍රම සහ විධි කාරක සභා නියෝගයෙන් පසු සුරාබදු ආදායම බිලියනයකින් ඉහළට!

ක්‍රම සහ විධි කාරක සභා නියෝගයෙන් පසුව සුරාබදු ආදායම බිලියනයකින් ඉහළ ගොස් තිබේ.

තවත් බය වෙලා හරියන්නේ නැහැ.ගොඩයන්න නම් අපිත් බහු ජාතික සමාගම් හදන්න ඕනේ – චම්පික

අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්,නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම අපි තවත් ජාත්‍යන්තර වෙළදාම සමඟ එකතු විය යුතු බවත් තවදුරටත් බහුජාතික සමාගම් හූරන් කනවා යන පරණ අදහස් වලින් මිදී ලංකාවේ අපේම බහුජාතික සමාගම් සෑදිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

Subscribe

spot_imgspot_img