Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

දරුවෝ බඩගින්නේ,බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා.මූල්‍ය අපරාධකරුවන් නිදැල්ලේ!

රට බංකොලොත්භාවයට ඇද දමා දරුවන් කුසගින්නට මෙන්ම රෝහල්වල මියයන තැනට පත් කළ මූල්‍ය අපරාධකරුවන් තවදුරටත් නිදැල්ලේ පසුවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

චම්පික ප්‍රතිපත්තියත් අරන් ආගමික නායකයින් හමුවට!

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ ප්‍රතිපත්තිය දිවයින පුරා ආගමික නායකයන් වෙත ලබා දීම ආරම්භ කර තිබේ.

අර්බුදය හෙට අනිද්දා ඉවරවෙන්නේ නැහැ. දැන් අපි අපිටම උදව් කරගත යුතුයි – චම්පික

ලංකාව තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය හේතුවෙන් මේ වනවිට ජනතාව විශාල පීඩාවකට ලක්ව ඇති බවත් එයින් වඩාත් පීඩාවකට ලක්ව ඇත්තේ මෙරට දරුවන් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මුලින්ම අවංක වෙන්න – චම්පිකගෙන් මුදල් අමාත්‍යාංශයට අවධාරණයක්!

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම්වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ICCPR දේශපාලන අවියක් වෙලා – චම්පික

ආගමික සංවේදීතාවය විකුණූ අවර ගණයේ ජාතිකවාදීන් නැවත සංවිධානය වී ඇති බවත් මේ හේතුවෙන් සියලු දෙනා තම අදහස් පළකිරීමේ අයිතිය මූලික මිනිස් අයිතියට අනුකූලව භාවිතා කළයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...

Subscribe

spot_imgspot_img