Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
පාඨලී ස්වාධීන වෙයි! හරීන් ගිය මඟම යයිද? (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස මින් ඉදිරියට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
සිපෙට්කෝ සහ IOC අතරට තවත් තරඟකරුවෙක් ගෙනෙන්න – චම්පික
පුවත්
ASK
-
May 28, 2022
ඛනිජ තෙල් ක්ෂේත්‍රයට සිපෙට්කෝ සහ ඉන්දියන් ඔයිල් සමාගමට අමතරව තවත් තරඟකරුවෙකු හඳුන්වා දිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 23, 2022
සිය පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන පරිදි විධිමත් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
චම්පික එනවා නම් විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් – කංචන (VIDEO)
පුවත්
RN
-
May 22, 2022
විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
බියකරු යුගයකට අපි ගමන් කරන්නේ. රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු – චම්පික (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 21, 2022
මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
29
30
31
...
33
Page 30 of 33
Popular
උතුරේ හර්තාලය අසාර්ථකද?
Rashika Sandamali
-
August 18, 2025
නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!
විදෙස්
August 18, 2025
0
නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!
සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!
විදෙස්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...
2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව
සංවර්ධන පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...
තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!
පුවත්
August 18, 2025
0
කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.