Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

රාජ්‍ය බැංකුවල අක්‍රීය ණය බිලියන 620ක්.කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මිලියන 3 ක් ණය අර්බුදයක – පාඨලී

මෙරට රාජ්‍ය බැංකු තුනේ නොගෙවන ලද අක්‍රීය ණය රු.බිලියන 620 කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මිලියන 3 ක් මේ ණය ආපසු ගෙවීමේ අර්බුදයක සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනපතිගේ කඳවුරට අප්‍රසාදය පළ කළ චම්පිකගේ සහාය සජබට ?

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. රාජපක්ෂ...

රාජපක්ෂලා ගැන තීරණයක් ගන්න රත්තරන් අවස්ථාවක් ඇවිත් – චම්පික

රට බංකොලොත් වීමට ප්‍රධාන වරදකරුවන් වන රාජපක්ෂලාට රට තුළ තිබෙන සැබෑ මහජන ප්‍රතිචාරය කුමක්ද යන්න මන බැලීමටත් ඔවුන් පිළිබඳව ජනතාවට තීරණයක් ගැනීමටත් මේ මොහොතේ රත්තරන් අවස්ථාවක් උදා වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

(VIDEO):රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ලැබෙන කාටවත් අපේ සහය නැහැ – චම්පික

ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්න දෙන්න බැහැ. රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත විය යුතුයි!

දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්නට නොහැකි වෙන ආකාරයට රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත කිරීමත්, රටේ ස්වාධීන පොලිසියක් ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

Popular

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...

S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...

රජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

කොළඹ LNW:වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම්...

බිලියන 35ක් වෙන් කළාට ගමට ගිහින් තියෙන්නේ බිලියනයයි – නාමල්

කොළඹ LNW:''ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය...

Subscribe

spot_imgspot_img