Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
බදු
Search
Browse our exclusive articles!
එක රටක බදු සූත්‍ර දෙකක් නිසා දේශීය ව්‍යාපාර කඩන් වැටෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
March 19, 2024
එකම රටක් තුළ බදු සූත්‍ර දෙආකාරයෙන් ක්‍රියාත්මක වන විට දේශීය කර්මාන්තකරුවන්ට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අත්වන ඉරණම සිතාගත නොහැකි බව විපක්ෂ නායක...
අලුතෙන් ටැක්ස් ෆයිල් ගේන්න කලින් නොගෙවූ බදු අයකරගන්න!
පුවත්
ASK
-
February 9, 2024
රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ – සියඹලාපිටිය
ව්‍යාපාරික
Rashika Sandamali
-
January 29, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 29 කොළඹ (LNW): ඉදිරියේ දී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන්...
බදු පිට බදු ගසා එකතු කරගන්නා මහජන ධනය නාස්ති වෙන්නේ මෙහෙමද? අනුර ප්‍රශ්න කරයි.
දේශපාලන පුවත්
ASK
-
January 12, 2024
ජනතාව මත බදු බර පටවා ලබා ගන්නා අදායම්වලින් පාලකයින් සුඛවිහරණයේ යෙදෙමින් සිටින බවට අද (12) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා චෝදනා එල්ල කළේය.
රාජ්‍ය ඇමති සියඹලාපිටියට වද දෙන බදු දැල!
පුවත්
ASK
-
January 8, 2024
ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
1
...
7
8
9
...
29
Page 8 of 29
Popular
සජබ මන්ත්‍රිනී රෝහිණීගෙන් අද තවත් කතාවක්! රෝහිණී මුට්ටිය බිඳ ගෙනම නාගන්නවා – ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර
ASK
-
November 17, 2025
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...
ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.