Tag: බැසිල් රාජපක්ෂ

Browse our exclusive articles!

පන්සිල් පද පහම රකින එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් පමණයි – පතිරණ

පන්සිල් පද පහම රකින, තමන් දන්නා එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් ඊයේ විශේෂ සාකච්ඡාවක. අවසන් තීරණය පක්ෂයට ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) ජනාධිපති මන්දිරයේදී පැවැත්වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ගෝඨාභය අයින් කරලා බෑ. එහෙම වුණොත් බැසිල් වැඩබලන ජනාධිපති වෙනවා – විමල් (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති තනතුරෙන් ඉවත් කළහොත් බැසිල් රාජපක්ෂ මහතා වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ අවදානමක් ඇති හෙයින් ඊට ඉඩදීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉවත් වන්නැයි බලකරද්දීත් මහින්දගේ නායකත්වයෙන්ම ආණ්ඩුව ඉදිරියට යාමේ තීන්දුවක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

බැසිල් බැසිල් බැසිල් බැසිල් පාර්ලිමේන්තුවේ ….

හිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.

Popular

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

Subscribe

spot_imgspot_img