Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
බැසිල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ඩොලර් බිලියනයට ඉන්දියාවට එකඟ වූ කොන්දේසි රටට හෙළි කරන්න – මුජිබර් රහුමාන්
පුවත්
UN
-
March 18, 2022
ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා එකඟ වූ කොන්දේසි මොනවාදැයි ශ්‍රී ලංකා රජය හෝ ඉන්දියාව හෝ මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා විසින්, ඉන්දියාවට එකඟ වූ කොන්දේසි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවයි.
සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසු බැසිල් යළි දිවයිනට
පුවත්
RN
-
March 18, 2022
සිය දෙදින නිල සංචාරය නිම කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ශ්‍රී ලංකාව බලා යළි පැමිණ තිබේ.
ඩොලර් බිලියනයේ ගිවිසුමට අත්සන් තබයි
පුවත්
UN
-
March 17, 2022
ඇමරිකානු ඩොලර් බිලියනය ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාවය පළකර ඇති අතර ඊට අදාල ගිවිසුම අද පස්වරුවේ අත්සන් කෙරිණි. ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට අත්සන් කර තිබෙනවා.
විශේෂ වෙළෙඳ බද්දෙන් ආහාර වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් තවත් ඉහළට!
පුවත්
ASK
-
March 17, 2022
ආහාර වර්ග ඇතුළු කාණ්ඩ වර්ග 09ක් යටතේ වන භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඉන්දියාවේ නිළ සංචාරයක නිරත බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි
පුවත්
UN
-
March 16, 2022
ඉන්දියාවේ නිළ සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසී තිබෙනවා. කෘෂිකාර්මික, සංචාරක, ධීවර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දෙරට අතර සබඳතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.
1
...
31
32
33
...
44
Page 32 of 44
Popular
එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!
Rashika Sandamali
-
November 17, 2025
ආතල් 21 වැනිදා!
විශේෂාංග
November 17, 2025
0
උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...
වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...
නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!
පුවත්
November 17, 2025
0
කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.