පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මනූෂ නානායක්කාර
Search
Browse our exclusive articles!
ඉදිරි සතියේ සිට සතියකට 200 බැගින් කොරියාවට …
පුවත්
RN
-
June 3, 2022
කොරියානු රැකියා සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටින 5800 දෙනාම ඉදිරි මාස හය තුළ කොරියාවට ගෙන්වා ගන්නා බවට දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී මහතා සහතික වී තිබේ.
පුහුණු ශ්රමිකයින් විදෙස්ගත කිරීම ඉලක්ක කර භාෂා හා වෘත්තීය පුහුණු අරඹන්න – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 26, 2022
ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්රයන්හි පුහුණු ශ්රමිකයින් සඳහා රැකියා පුරප්පාඩු රැසක් ඇති බැවින් එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මහබැංකු අධිපතිගෙන් මනූෂට ඉලක්කයක් …. !
දේශපාලන පුවත්
RN
-
May 22, 2022
කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වී තිබේ.
ඇමතිකමේ දිවුරුම් දෙන්න හරීන් ගත් පොරොන්දුව (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 20, 2022
අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ නිසා බව සංචාරක හා ඉඩම අමාත්ය ධූරයේ දිවුරුම් දුන් හරීන් ප්රනාන්දු මහතා පැවසුවේය.
ආසයි බයයි : පෙම්හසුන් ලියා ඉවරයි. දැන් වේලාව කසාදයටයි ….
කටකතා
RN
-
May 19, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු, මනූෂ නානායක්කාර සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ නව නිර්පාක්ෂික රජයට සහාය දැක්වීමට නම් ඉටු විය යුතු කොන්දේසි පනවමින් මීට දින දෙකකට පෙර අග්රාමාත්යවරයා වෙත ලිපි දෙකක් යොමුකර තිබිණි.
1
...
24
25
26
Page 25 of 26
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.