පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මැතිවරණ
Search
Browse our exclusive articles!
ජනතාව විදින නිදහස තේරුම් ගන්න.මැතිවරණ ඉල්ලා රට කඩාකප්පල් කරන්න එපා – වජිරගේ ඉල්ලීම (VIDEO)
පුවත්
ASK
-
January 3, 2023
මේ මොහොත බිලියන 20ක් පමණ වියදම් කර මැතිවරණයක් පැවැත්වීමට හැකි අවස්ථාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (03) සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ප්රජාතන්ත්රවාදයට දැවැන්ත අනතුරක් මතුවුණු බව සියලු දෙනා අමතක නොකළ යුතුයි – වජිර
පුවත්
RN
-
December 31, 2022
රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති මෙවන් අවස්ථාවක රටේ ප්‍රධාන අවශ්‍යතාවය මැතිවරණයක්ද යන ප්රශ්නය මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන...
ජන්දය කල්දාලා ජනමතය පාගන්න හදන කිසිම කුරුමාණමකට ඉඩ දෙන්නේ නැහැ! (VIDEO)
පුවත්
ASK
-
December 26, 2022
මැතිවරණය කල්දමමින් ජන මතය පාගාදැමීමට හදන කිසිදු කුරුමාණමකට ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
ජනවාරිය ආණ්ඩුවට මාරාන්තිකයි! (VIDEO)
පුවත්
ASK
-
December 23, 2022
ජනවාරි 09 වැනිදාට පෙර මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුව ඇති අතර මැතිවරණ කොමිසම එය පැවැත්වීමට දරන උත්සාහයට සමාන උත්සාහයක් එය නොපැවැත්වීමට ආණ්ඩුව විසින් දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ආණ්ඩුව බොරු බයිලා ගහගෙන ආවට ජන්දේ කල්දාන්න නම් දෙන්නේ නෑ (VIDEO)
පුවත්
ASK
-
December 18, 2022
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කුරුමානම් අල්ලමින් සිටින අතර අලුතෙන් දැන් කියමින් සිටින්නේ මුදල් නැතිකම සහ දෙසැම්බරයේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම හේතුවෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි බව වන බවත් ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය සියල්ල කල්දමා රනිල් වික්‍රමසිංහ මහතා සදාකාලික ජනාධිපතිවරයා ;එස සිටීමට උත්සහ කරනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
1
...
7
8
9
Page 8 of 9
Popular
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය
RN
-
November 3, 2026
ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර
දේශපාලන පුවත්
November 3, 2026
0
බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...
අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි
පුවත්
November 3, 2026
0
අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...
කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පුවත්
November 3, 2026
0
කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...
ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල
පුවත්
November 3, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.