පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මැතිවරණ
Search
Browse our exclusive articles!
කඳුළු ගෑස් ගහද්දි පැනල ගියාද? අනුරගෙන් කෙළින් උත්තර (VIDEO)
පුවත්
ASK
-
February 28, 2023
ජාතික ජන බලවේගය විසින් පසුගිය 26 වැනිදා කොළඹදී පැවති විරෝධතාව අතරතුර කඳුළු ගෑස් හා ජාල ප්‍රහාර හමුවේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සැඟවී සිටි බවට එල්ල කරන ප්‍රකාශ වෙත අද (28) ඔහු පිළිතුරු ලබා දුන්නේය.
ප්රජාතන්ත්රවාදය හා මැතිවරණවාදය
විශේෂාංග
RN
-
February 27, 2023
විවිධ උපායඋපක්රම බාවිතා කරමින් සිදුකරන මැතිවරණ කල් දැමීම වූකලී ප්රජාතන්ත්රවාදය හකුලා දමමින් යන රනිල්ගේ ඒකාධිපති ගමනේම කොටසක් ලෙස විපක්ෂය සහ විපක්ෂ බලවේග විසින් මේ...
මැතිවරණය කල්දාන්න ගෙනාපු 21 වෙනි කුමන්ත්‍රණය! (VIDEO)
පුවත්
ASK
-
February 13, 2023
එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා යොදා තිබෙන 21 වෙනි උපක්‍රමය පිළිබඳ අද (13) මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අනාවරණය කළා.
වෙල්ගම පුංචි ජන්දයට තනියම! (VIDEO)
පුවත්
ASK
-
January 10, 2023
නව ලංකා නිදහස් පක්ෂය ලෙස පළාත් පාලන මැතිවරණයට තනිව ඉදිරිපත් වීමේ ශක්තිය පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
සමාජ මාධ්‍යයේ නැති වුණත් ජනතා හදවත්වල තාමත් ඉන්නේ පොහොට්ටුව! (VIDEO)
පුවත්
ASK
-
January 9, 2023
ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව අද (09) ඒ සඳහා ඇප මුදල් තන්පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
1
...
6
7
8
9
Page 7 of 9
Popular
චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට
Sashikala Madhushani
-
November 3, 2026
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය
පුවත්
November 3, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 03) දිනයේදී දකුණු සහ...
ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර
දේශපාලන පුවත්
November 3, 2026
0
බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...
අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි
පුවත්
November 3, 2026
0
අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...
කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පුවත්
November 3, 2026
0
කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.