Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ෂෙහාන් සේමසිංහ
Search
Browse our exclusive articles!
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දේශපාලන බලවේග පරාජය වුණා!
පුවත්
ASK
-
September 5, 2023
දේශිය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාල ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ගෙන ගිය බලවේග අසාර්ථක වී තිබෙන අබව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
පවුල් ලක්ෂ 15කට අස්වැසුම ගෙවීම අරඹයි – දෙවන අදියර ලබන සතියේ සිට
පුවත්
ASK
-
August 30, 2023
අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
“අස්වැසුම” වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොවෙයි – ෂෙහාන්
දේශපාලන පුවත්
RN
-
August 4, 2023
“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා...
සැප්තැම්බර් වෙද්දී බංකොලොත්භාවයෙන් මිදෙනවා!
පුවත්
ASK
-
July 24, 2023
වර්තමානයේ සිදු කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණය අනාගත කිසිදු රජයක් විසින් ආපසු හැරවීමට කටයුතු නොකරනු ඇතැයි බවත් රටක මූල්‍ය විනය සහ විනිවිදභාවය පවත්වාගෙන යාම සඳහා රජය සිදු කරන කඩිනම් හා අපහසු ප්‍රතිසංස්කරණ අනාගත තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න බෑ – ඇමති ෂෙහාන්
දේශපාලන පුවත්
RN
-
July 23, 2023
රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. "රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන කාරණය...
1
...
5
6
7
...
9
Page 6 of 9
Popular
Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!
Radhika
-
August 18, 2025
2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!
සංවර්ධන පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...
මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
August 18, 2025
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...
ඌවට වෙරළක්..
ක්‍රීඩා
August 18, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...
විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !
කටකතා
August 18, 2025
0
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.