Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීමට සියලු බලවේග ඒකරාශී කරනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 11, 2022
වර්තමානයේ රටේ ඇත්තේත් පික් පොකට් ගහන ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුව ජනතාව ගැන කල්පනා නොකරන බවත් මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු බලවේග ඒකරාශී කරන බවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක වැඩකට සිමෙන්ති කොට්ටයක් නෑ, වැඩ ලක්ෂයක මාධ්‍ය සංදර්ශන නම් තියනවා – සජිත් (VIDEO)
පුවත්
RN
-
February 10, 2022
පෙරදිග ධාන්‍යාගාරය යැයි කී ශ්‍රී ලංකාව පසුගියදා අභිමානයෙන් නිදහස සැමරු බවත් ඒ ධාන්‍යාගාරයේ පාරිභෝගික ඇමතිවරයා ජීවත් වෙන්නට පාකිස්තානයෙන් සහල් ඉල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බුද්ධික පතිරණ ආසිරි වනිගරත්නගේ මල්ලිද ?
විශේෂාංග
RN
-
February 9, 2022
පසු ගිය පෙබරවාරි 06 වන දින අපොස.උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසක් වෙනුවෙන් බුද්ධික පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගණ දෙවි පූජාවක් පවත්වනු අප දුටුවෙමු. ඊට පෙර පසුගිය ජනවාරි 20 වනදාත් ඔහු එවැනිම පූජාවක් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දරුවන් වෙනුවෙන් පවත්වා තිබුණු අතර එහිදී විභාගය ලිවීම සඳහා මතුරන ලද පෑන් සහ ෆයිල් කවර ද එම දරුවන් අතර බෙදා දී තිබිණි.
තාරුණ්‍යය හැමදාම මේ රට සමත් කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
February 9, 2022
ශ්‍රී ලංකා – පාකිස්තාන කික් බොක්සිං තරගාවලියේ අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා මව්බිමට අභිමානය ගෙනා ඉන්දුකාදේවි කනේෂ් ක්‍රීඩිකාව ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.
වියදම් අඩු කරන්න කයිවාරු ගැහුවාට ගම්මන්පිල නිල නිවස නවීකරණයට ලක්ෂ 250ක් වැය කරලා – ආනන්ද (VIDEO)
පුවත්
RN
-
February 8, 2022
වියදම් අඩුකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් රටට ආදර්ශයක් දියයුතු යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවත් ඒ මහතාට කොළඹ නිවසක් තිබියදීත් ඒ මහතා රුපියල් ලක්ෂ 250කට වැඩි මුදලක් සිය නිල නිවස නවීකරණය කිරීම සඳහා වැයකර ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, ආනන්ද පාලිත මහතා පවසයි.
1
...
46
47
48
...
53
Page 47 of 53
Popular
ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!
Rashika Sandamali
-
January 10, 2026
ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !
පුවත්
January 10, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...
9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.
ක්‍රීඩා
January 10, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...
දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!
ක්‍රීඩා
January 10, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...
ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!
සංවර්ධන පුවත්
January 10, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.