Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ජන වරමක් සහිත රජයක් ඕනේ – හර්ෂ

රට ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තියෙන් ඔබ්බට රටේ ආර්ථික වර්ධනය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් රැකියා නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ගෙනයාමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන කළ යුතු සංශෝධන කිරීම සඳහා ජනතාවගේ මතය උරගා බලා ජනතා වරමකින් පත් වූ රජයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පෙන්වාදී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ජාතික ආණ්ඩු ලේබලයෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ – තිස්ස

ආණ්ඩුව යෝජනා කර ජාතික ආණ්ඩුව කිසිසේත් පිළිගන්නේ නැති අතර ජාතික ආණ්ඩු ලේබලය අලවා ගත්තාට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

සජබෙටත් කොන්දක් නැති බව පෙන්නුවා – අන්තිමට වුණේ IMF විවාදයත් රටට බරක් වුණ එක විතරයි (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක වැඩසටහනට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් දින තුනක් පුරා පැවති විවාදයද අවසන් වූයේ ජනතාවට බරක් වීමෙන් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

IMF ණය වෙනුවෙන් ජනතාවට උගුල් අටවපු ආණ්ඩුවක් මේක! (VIDEO)

විදුලි බිල අහස උසට වැඩිකරමින් ආදායම් බදු ඉහළ දමමින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවෙන් ජනතාවට උගුල් අටවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් අල්ලස් ගත්තේ කවුද? අධිකරණ ඇමතිත් ඩීල් එකකද? (VIDEO)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල අඩු කර ගැනීම සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලස් ලෙස ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබා ගෙන ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය පාදක කරගෙන අද (24) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Popular

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

Subscribe

spot_imgspot_img