Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

රට වැනසූ හොරු සමඟ අපේ ඩීල් නැහැ (VIDEO)

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බවත් ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැලකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් අද (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන් කාංචනට කරන්න තියෙන දේ හොදම දේ ඉල්ලා අස් වෙන එක! (VIDEO)

කාංචන විජේසේකර ඇමතිවරයාට දැන් කිරීමට තිබෙන හොඳම දේ සිය තනතුරෙන් ඉල්ලා අස් වීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් ආරම්භ කරනවා – සජිත්

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතල ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ – විපක්ෂ නායක (VIDEO)

පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුර ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්‍යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එනවයි කියපු පෙට්‍රල් නැව තාම නැහැ.ඩීසල් නැවට ඇනවුමකුත් නැහැ.බොරතෙල් නැවත් නැහැ! (VIDEO)

මේ වන විට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වී තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම නිසා මිල සූත්‍රයට අනුව රට තුළද ඉන්ධන මිල පහළ යා යුතු බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු හා මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මාහතා පැවසුවේය.

Popular

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

Subscribe

spot_imgspot_img