Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙළිදරව් වෙලා.රටම සරණාගත කඳවුරක් වගේ – විපක්ෂ නායක

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිරුණිකාලා අගමැති නිවසේ මාර්ග බාධක පෙරළයි – පොලිසිය සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් (VIDEO)

පවතින ආර්ථික දුෂ්කරතාවලට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමඟි වනිතා පෙරමුණ අද (22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ ආණ්ඩුව භාර ගත්තා නම් අපිත් ඉවරයි! (VIDEO)

රාජපක්ෂවරු යටතේ මෙම ආණ්ඩුව භාර නොගැනීමට සමඟි ජන බලවේගය ලෙස ගත් තීන්දුව කොතෙක් නිවැරදිද යන්න දැන් මේ රටේ ජනතාවටත් වැටහී ඇතැයි විශ්වාස කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

සජබෙන් පොලීසියට එරෙහිව පොලිස් පැමිණිල්ලක්! (VIDEO)

පසුගිය දිනවල ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ පහර දීම් ඇතුළු පීඩාවන්ට විරෝධය පළකරමින් ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු කිහිප දෙනෙක් අද (20) පොලිස් මුලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ගෝඨා – රනිල් ගෙදර යවන්න සජබෙන් විරෝධතා සතියක්! (VIDEO)

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත.

Popular

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...

Subscribe

spot_imgspot_img