Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

ලිට්‍රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද? (VIDEO)

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

අමරකීර්ති ඝාතනය විමර්ශනයට SJB ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!

පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී විරෝධතාවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම අතර නිට්ටඹුව ප්‍රදේශයේදී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස සමඟි ජන බලවේගය ඉල්ලා සිටියි.

පාඨලී ස්වාධීන වෙයි! හරීන් ගිය මඟම යයිද? (VIDEO)

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස මින් ඉදිරියට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

රුසියාව තරහ කරගත්තේ කපුටාගේ වුවමනාවටද? (VIDEO)

සහය අත්‍යවශ්‍ය මොහොතක රුසියාව තරහ කරගත්තේ කපුටාගේ හෝ ඇමරිකන් පුරවැසියාගේ වුවමනාවට ද යන ප්‍රශ්නය පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

19 ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ල 21ට ඇතුළත් විය යුතුයි – SJB

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Popular

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...

Subscribe

spot_imgspot_img