පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
2022 මහජන අරගලය
Search
Browse our exclusive articles!
අත්සන් නොකර ගමට එන්න එපා : මේ මන්ත්රීවරුන්ගේ දේශපාලන ඉරණම තීන්දු වන මොහොතක් !
විශේෂාංග
RN
-
April 18, 2022
අත්සන් නොකර ගමට එන්න එපා : මේ මන්ත්රීවරුන්ගේ දේශපාලන ඉරණම තීන්දු වන මොහොතක් !
අරගලකරුවන්ගෙන් සුපිරි වැඩක්. ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ලත් විරෝධතාවට ! (PHOTOS)
පුවත්
RN
-
April 17, 2022
ගෝල්ෆේස් පිටිය අසල විරෝධතාවෙහි නිරත වී සිටින අරගලකරුවන් අද ඉතාමත්ම නිර්මාණශීලී විරෝධයක් නව තාක්ෂණය භාවිතයෙන් සිදුකර තිබිණි.
ජර්මනියේ ශ්රී ලාංකිකයිනුත් විරෝධතාවයේ .. (VIDEO)
පුවත්
RN
-
April 17, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජර්මනියේ වෙසෙන ශ්රී ලාංකිකයින් ද ඊයේ (16) විරෝධතාවක් පවත්වා තිබේ.
ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු විරෝධතාවට පොලිසිය කඩාපනී ! (VIDEO)
පුවත්
RN
-
April 17, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අරගලයට සහාය පළ කරමින් ගාල්ල නගරයේදී එම ප්රදේශයේ ජනතාව විසින් පෙරේදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (17) උදෑසන පොලිසිය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව අරගලයට මර්දනය ගේනවා නම් ජනතාවට පළිහක් වෙන්න අපි සූදානම් – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 17, 2022
රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් වඩා ආණ්ඩුක්රම ව්යවස්ථාව බලසම්පන්න බව පාලකයින් අවබෝධ කරගත යුතු බවත්, ප්රජාතන්ත්රවාදීව අරගල කරන ජනතාවට එරෙහිව තර්ජනය මර්දනය ගර්ජනය පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරනවානම් අරගල කරන ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව ආරක්ෂා කරන පලිහ බවට පත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
1
2
3
4
...
14
Page 3 of 14
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.