Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
පොලිස් ඇමතිලාගේ ණය පියව ගන්න විශ්‍රාමික පොලී ආදායම 10%කින් කපා හැරලා – චම්පිකගේ විරෝධය
දේශපාලන පුවත්
ASK
-
April 10, 2024
රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා ලබා දී තිබූ පොළී අනුපාතය 5% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරෝධය පළ කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාතික තරුණ සේවා සභාව තිබෙන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රොජෙට් කරන්නද?සමාජවාදී තරුණ සංගමය ප්‍රශ්න කරයි.
දේශපාලන පුවත්
Rashika Sandamali
-
April 10, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 10, කොළඹ (LNW): අද (10) දින සමාජවාදී තරුණ සංගමයේ මාධ්‍ය හමුවක් අමතමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර...
(VIDEO):ඩොලරය ස්ථාවර වෙනවා කියල ආතල් එකේද ඉන්නේ – මෙන්න තිත්ත ඇත්ත
දේශපාලන පුවත්
ASK
-
April 10, 2024
ආර්ථිකයේ අතපය බැඳ දමමින් මේ මොහොතේ වෙළෙඳපොළ තුළ ඩොලරය කෘතිමව පාලනය කර තිබෙන තත්ත්වයක් පවතින බව ජාතික ජනතා පක්ෂයේ නායක ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා පවසයි.
නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති
දේශපාලන පුවත්
Rashika Sandamali
-
April 10, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 10, කොළඹ (LNW): ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය...
(VIDEO):රැළි එනවා යනවා.වැල්ලෙන් ගොඩඑන එක තමයි වැඩේ – නාමල්ගේ අලුත්ම සැලැස්ම මෙන්න
දේශපාලන පුවත්
ASK
-
April 10, 2024
රැළි එනවා යනවා නමුත් ඉතින් කළ යුත්තේ සියලු දෙනා වැල්ලෙන් ගොඩ ඒම බවත් අවශ්‍ය වන්නේ සෙනග පෙන්වීම නොව තමන්ගේ ප්‍රතිපත්ති බිම් මට්ටමේ යථාර්තයක් කළ හැකිද නැද්ද යන්න බැලිය යුතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
3,630
3,631
3,632
...
8,093
Page 3,631 of 8,093
Popular
Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic
Radhika
-
December 16, 2025
ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!
පුවත්
December 16, 2025
0
සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW): මගේ...
උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්
තීරු ලිපි
December 16, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...
හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !
ව්‍යාපාරික
December 16, 2025
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...
සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !
පුවත්
December 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.