හෂාන් බංගලාදේශයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න එම තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.ඒ බංගලාදේශ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාරගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් එළැඹෙන ⁣කාන්තා ලෝක සූරතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැඩ ගැසීම ගැන අදහස් දැක් වූ හෂාන් හදිසියේ මෙවැනි තීරණයකට එළැඹීම පැහැදිළි කර ගැනීම අපහසුයි.මීට ටික කාලයකට පෙර කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස හෂාන්ගේ බිරිද අප්සාරී තිලකරත්න ද කටයුතු කරනු ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...