Tag: Lanka News Web

Browse our exclusive articles!

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක තද වැසි – අද (03) කාලගුණය

අද (03) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සමගි ජන බලවේගයට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක, වරාය, වරාය නගර සහ වරාය ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ...

දමිතාගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි !

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ආගමන විගමන පනත යටතේ අත් අඩංගුවට ගැනීම වළක්වාලමින්...

දේශපාලන වෙනසක් කරලා දිනන්න අවශ්‍ය වැඩපිළිවෙල රනිල් ළඟ තියෙනවා. තව වේලාසන වැඩියි ඒක කියන්න – අකිල

"ඔබතුමාලාට මතක ඇති 2014 අන්තිමට ඒ තිබුණු ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියනවා නම් කවුරුවත් හිතුවෙ නෑනෙ, ඒත් මාස දෙකෙන් ආණ්ඩුව පෙරළුවානෙ. ඒක හින්දා මේ රටේ...

වැඩවර්ජනය තාවකාලිකව අවසන්. සෞඛ්‍ය සේවකයිනුත් දීමනා වැඩිකර ගනී

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (02) රාත්‍රියේ තීරණය කර තිබේ. වෛද්‍යවරුන්ට ලබාදෙන DAT හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර...

Popular

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

Subscribe

spot_imgspot_img