Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
අනිද්දා වෙනකං නම් විදුලිය කපන්නෙ නෑ – ලොකුගේ
පුවත්
UN
-
January 16, 2022
අනිද්දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුම පිළිබඳව සහතික කළ හැකි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000 ක් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී තිබෙන බැවින් විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව සිදුකළ හැකි බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
කාසියේ වාසිය සිම්බාබ්වේට – මෙන්ඩිස් කණ්ඩායමට – එක්දින වරම් චාමික ගුණසේකරට
ක්‍රීඩා
UN
-
January 16, 2022
ලෝක ශූරතා සුපර් ලීගයට අදාලව පැවැත්වෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිරිය මිනිසුන් රටට ශක්තියක්
Sponsored Article
CN
-
January 16, 2022
සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන සංකල්ප දෙකක් මත පදනම් වන බව කිව යුතුය. එනම් රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සහ රටේ නිශ්පාදනය නගා සිටුවීමට...
ටෙක්සාසයේ යුදෙව් දම්සලකට ප්‍රහාරයක්: ප්‍රාණඇපකරුවන් පැය 10 ක ට පසු මුදා ගනියි!
විදෙස්
CN
-
January 16, 2022
ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ යුදෙව් දම්සලක් සෙනසුරාදා උදෑසන දේව මෙහෙය අතරතුර ප්‍රහාරයට ලක් වුණා.පිපිරීම් සහ වෙඩි හඬ මැදින් පුද්ගලයන් 4 දෙනෙක් ප්‍රහාරකයා විසින් ප්‍රාණ ඇපයට ගෙන...
Update: ටොන්ගා රජු සුනාමියෙන් දිවි බේරාගනියි – කොදෙව්වට බරපතළ හානි නැහැ
විදෙස්
CN
-
January 16, 2022
ඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ටොන්ගා දූපත අසල සිදුවූ සමුද්‍රීය භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුනාමි අවදානම මේ වන විට පහව ගොස් තිබුණත් එය නිශ්චිත ලෙසම...
1
...
7,308
7,309
7,310
...
7,407
Page 7,309 of 7,407
Popular
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදය අද
RN
-
August 5, 2025
බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
විදෙස්
August 5, 2025
0
සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම්...
නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නූතනවාදී කරන අධ්‍යාපන ප්රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
August 5, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන...
රුසියානු තෙල් මිලදී ගන්නේ නම් තවදුරටත් තීරුබදු ඉහල දමන බව ට්‍රම්ප් ඉන්දියාවට අනතුරු අඟවයි
විදෙස්
August 5, 2025
0
සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවක සහයෝගීතාවයෙන්...
රනිල්ගේ පෞද්ගලික ලේකම්ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි. හිටපු ජනාධිපති ලේකම්ටත් කැඳවීමක්
දේශපාලන පුවත්
August 5, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.