Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
දිලුම්ට ප්‍රවාහන ඇමති ධූරය!
පුවත්
ashika brahmana
-
March 4, 2022
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔහු මෙතෙක් කටයුතු කළේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
මොනව උනත් ඇමතිකම නං දාලා යන්න බෑ – නිමල් සිරිපාල
පුවත්
UN
-
March 4, 2022
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙන්නේ තමාට ඇමති ධුරය අතහැරිය නොහැකි බවයි. කුමන තත්වයක් මත හෝ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉල්ලා අස් වෙන්නෙත් නෑ ඇමතිකමේ වැඩ කරන්නෙත් නෑ – වාසුගේ අමුතු තීරණය
පුවත්
UN
-
March 4, 2022
ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට සාධාරණය ඉටු වනතුරු තමා ඇමති ධුරයට අදාල රාජකාරි සිදු කිරීමෙන් වැළකී සිටින බවයි නානායක්කාර මහතා පවසන්නේ.
යුගදනවි පෙත්සම් ප්‍රතික්ෂේප කරයි
පුවත්
UN
-
March 4, 2022
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
1
...
7,669
7,670
7,671
...
7,955
Page 7,670 of 7,955
Popular
බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!
Rashika Sandamali
-
November 19, 2025
ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!
පුවත්
November 19, 2025
0
කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර
විදෙස්
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...
ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.