Tag: Lanka News Web

Browse our exclusive articles!

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

20/20 තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට ඔහු සිඩ්නි නගරයේ හුදෙකලාව රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

කිරිපිටිවල ගුණ-අගුණ දන්නව නං මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙන්නෙ නෑ – දිළුම් අමුණුගම

දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් දියර කිරි තිබියදී පැය ගණන් පෝලිම්වල රස්තියාදු වී විදේශීය කිරිපිටි මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත්, දියර කිරි තිබියදී කිරිපිටි පරිභෝජනය වැඩිවීම කණගාටුවට කරුණක් බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

වැඩවර්ජනය මැද සෞඛ්‍ය සේවකයින් මහමඟට!

සෞඛ්‍ය වෘත්තීය සමිතිසම්මේලනය විසින් ඊයේ (07) දින සිට ආරම්භ කර තිබෙන අඛන්ඩ වැඩවර්ජනයට සමගාමීව අද විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.

වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන් ගැන දැඩි පියවර

විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් හෝ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් හෝ වැඩ තහනමට ලක්වන නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ලයිට් කපන එකවත් හරියට වෙලාවට කියන්න – ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, විදුලි අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

Popular

වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

Subscribe

spot_imgspot_img