පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ජනාධිපතිතුමනි, සල්ගාදු රැළියේ හිස උදුමවා ගන්න එපා – මුරුත්තෙට්ටුවේ හිමි
පුවත්
UN
-
February 13, 2022
ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඉතිරි වී තිබෙන කාලය හොඳටම ප්‍රමාණවත් බවත්, එනිසා දුන් පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් පවසනවා.
අපේ මාසෙක වැටුප කියන්නෙ ලොකු ලොකු අයගෙ දවසෙ වැටුප වගේ, වැටුප් ලේඛන ප්‍රසිද්ධ කරලා බලා ගනිමු !
පුවත්
UN
-
February 13, 2022
සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් හා අතිකාල ඇතුළු වෙනත් දීමනා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ, අතිරේක ලේකම්වරුන්ගේ වැටුප් වාර්තාද ප්‍රසිද්ධ කිරීමට තම සංගමය සූදානම් බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාසයක් තුළදී ලබා ගන්නා අතිකාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් එක් දිනකදී ලබා ගන්නා ආකාරය ජනතාවට දැනගත හැකි බවද ඔහු පවසනවා.
සාරංගිගේ හෙට තියෙන්නෙ රට
ක්‍රීඩා
CN
-
February 13, 2022
නිමා වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේ දී විනාඩි ගණනාවක් අතර ශ්‍රී ලංකා කාන්තා දුර පැනීමේ වාර්තාව දෙවරක් අලුත් වුණා.ඒ දස්කම සිදු කළේ සාරංගි...
ශ්‍රීලංකන් ගුවන් නියමුවන් අකුරට වැඩ !
පුවත්
UN
-
February 13, 2022
ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය පවසන්නේ අනුමත වාර්ෂික නිවාඩු දිනවලදී සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනවලදී රාජකාරිවල නිරතවීමෙන් වැළකී තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
වනිඳුට ඩොලර් මිලියනයක වටිනාකමක්
ක්‍රීඩා
UN
-
February 13, 2022
වනිඳු සිය කණ්ඩායමට හිමිකර ගැනීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් අතර විශාල තරගයක් ඇති වූ අතර මේ නිසා වනිඳුගේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 10 ද ඉක්මවා ගියේය. අවසානයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10.75 ක මිලක් නියම කළ අතර අනෙක් කණ්ඩායම් ඊට වඩා ඉහළ මිලක් ඉදිරිපත් නොකළ හෙයින් වනිඳු සිය කණ්ඩායමට එකතු කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම් හිමිකරුවන්ට හැකි විය.
1
...
9,389
9,390
9,391
...
9,593
Page 9,390 of 9,593
Popular
ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!
ASK
-
October 6, 2026
සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!
පුවත්
October 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...
කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...
සිවුරේ ලියැවී තිබූ දේ….
තීරු ලිපි
October 6, 2026
0
මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...
වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!
සංවර්ධන පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.